Help : F.A.Q Frequently Asked Questions


Q 1 : What is EQMarriageProposals.com?
EQMarriageProposals.com is a matrimonial matchmaking service operating in Sri Lanka since 2012. Our service helps Sinhala-speaking Sri Lankans living in Sri Lanka and overseas find suitable bride and groom profiles according to their preferences.

ප්‍රශ්නය 1 : EQMarriageProposals.com යනු කුමක්ද?
EQMarriageProposals.com යනු 2012 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විවාහ සහකරු/සහකාරිය සෙවීමේ සේවාවකි. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ජීවත් වන සිංහල කතා කරන ශ්‍රී ලාංකිකයන්ට තම අවශ්‍යතා හා කැමැත්ත අනුව සුදුසු මනාලයන් සහ මනාලියන්ගේ Profiles සොයා ගැනීමට අපගේ සේවාව භාවිතා කළ හැකිය.

Q 2 : How can I register? How can I make the payment?
  • Website: You can easily register online through our website. Provide your basic information and start searching for suitable bride/groom profiles according to your preferences. You can complete the Quick Signup in approximately one minute.
  • WhatsApp: You can contact us through WhatsApp and obtain the registration application.
  • By Phone: You can contact our Customer Service Department on +94 74 173 6800 Or +94 114 312 574.

  • After completing your registration, our bank account details will be displayed on our website.

  • For payments from Sri Lanka:
    Bank Transfer to our Sampath Bank Account (Counter Deposit, Machine Deposit, Online Transfer, App Transfer etc.)

  • For payments from overseas:
    Registration fees can be paid through Western Union, Ria, MoneyGram, Wise, TapTap, Direct Transfer and other available methods that allow payment to our Sampath Bank account.

  • ප්‍රශ්නය 2 : ලියාපදිංචි වන්නේ කෙසේද? ගෙවීම් කරන්නේ කෙසේද?
  • Website: අපගේ වෙබ් අඩවිය හරහා පහසුවෙන් Online ලියාපදිංචි විය හැකිය. ඔබගේ මූලික තොරතුරු ලබා දී, ඔබගේ අවශ්‍යතා අනුව සුදුසු මනාල/මනාලියන් සෙවීම ආරම්භ කළ හැකිය. විනාඩියක් පමණ කාලයකින් Quick Signup හරහා ලියාපදිංචි විය හැකිය.
  • WhatsApp: WhatsApp හරහා අප හා සම්බන්ධ වී ලියාපදිංචි වීම සඳහා අයදුම්පත ලබාගත හැකිය.
  • දුරකථනයෙන්: අපගේ Customer Service අංශය +94 74 173 6800 Or +94 114 312 574 ඔස්සේ අමතන්න.

  • ඔබගේ ලියාපදිංචිය සම්පූර්ණ කළ පසු, අපගේ බැංකු ගිණුම් තොරතුරු වෙබ් අඩවියේ පෙන්වනු ලැබේ.

  • ශ්‍රී ලංකාවේ සිට ගෙවීම් කිරීම සඳහා:
    Bank Transfer to our Sampath Bank Account (Counter Deposit, Machine Deposit, Online Transfer, App Transfer etc.)

  • විදේශයන්හි සිට ගෙවීම් කිරීම සඳහා:
    Western Union, Ria, MoneyGram, Wise, TapTap, Direct Transfer සහ අපගේ Sampath Bank ගිණුමට මුදල් තැන්පත් කළ හැකි වෙනත් ක්‍රම භාවිතා කළ හැකිය.

  • Q 3 : How long does it take to create a profile?
    You can enter your basic information through our Quick Signup and complete the initial registration in approximately one minute.

    ප්‍රශ්නය 3 : Profile එකක් නිර්මාණය කිරීමට කොපමණ කාලයක් ගත වේද?
    අපගේ Quick Signup හරහා මූලික තොරතුරු ඇතුළත් කරමින් ආසන්න වශයෙන් විනාඩියකින් මූලික ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකිය.

    Q 4 : Who can create a profile?
    Yes. A profile can be created for a person aged 18 or above by their parent, family member such as a brother, sister or relative, a friend, or by the person themselves.

    ප්‍රශ්නය 4 : Profile එකක් නිර්මාණය කළ හැක්කේ කා සඳහාද?
    ඔව්. වයස අවුරුදු 18 හෝ ඊට වැඩි පුද්ගලයෙකු සඳහා ඔහුගේ/ඇයගේ දෙමාපියෙකුට, සහෝදරයෙකුට, සහෝදරියකට, ඥාතියෙකුට, මිතුරෙකුට හෝ එම පුද්ගලයාටම Profile එකක් නිර්මාණය කළ හැකිය.

    Q 5 : How can I find my life partner through your website?
  • 1. Register first
    Register your profile easily through our website and activate your profile.

  • 2. Tell us your preferences
    Provide your preferences such as religion, caste, age, educational qualifications, occupation, location and other requirements.

  • 3. Find suitable profiles
    Based on the preferences you provide, our service will help you find suitable bride/groom profiles.

  • 4. View available information
    Select profiles that interest you and view the available details and horoscope information.

  • 5. Send a Request if interested ❤️
    If you are interested in a profile, you can send a Request to ask for access to their photograph and telephone number.

  • 6. They can view your profile
    Once you send a Request, the other person will be able to view your profile.

  • 7. They can approve your Request
    If they are also interested in your profile, they can approve your Request and give permission to share their photograph and telephone number with you.

  • 8. Receive the Photo & Phone Number
    Once your Request is approved, their photograph and telephone number will be made available to you through our website.

  • 9. Communicate directly 📞
    Both parties can then contact each other directly, discuss with their families, get to know each other and proceed towards marriage if both parties agree. 💍❤️

  • Simple Process:
    Register → Activate Profile → Find Suitable Profiles → View Profile → Send Request → Receive Approval → Get Photo & Phone Number → Communicate Directly → Proceed Towards Marriage! 💍


    Start your search for a life partner today! ❤️

    ප්‍රශ්නය 5 : ඔබගේ වෙබ් අඩවිය හරහා විවාහ සහකරුවෙකු/සහකාරියක සොයා ගන්නේ කෙසේද?
  • 1. පළමුව ලියාපදිංචි වන්න
    අපගේ වෙබ් අඩවිය හරහා ඔබගේ Profile එක පහසුවෙන් ලියාපදිංචි කර Activate කරන්න.

  • 2. ඔබගේ අවශ්‍යතා අපට දන්වන්න
    ආගම, කුලය, වයස, අධ්‍යාපන සුදුසුකම්, රැකියාව, පදිංචි ප්‍රදේශය සහ වෙනත් ඔබගේ අවශ්‍යතා සඳහන් කරන්න.

  • 3. ඔබට ගැළපෙන Profiles සොයන්න
    ඔබ ලබා දෙන අවශ්‍යතා අනුව සුදුසු මනාල/මනාලියන්ගේ Profiles සොයා ගැනීමට අපගේ සේවාව ඔබට උපකාර කරයි.

  • 4. සම්පූර්ණ තොරතුරු බලන්න
    ඔබට කැමති Profile තෝරාගෙන ලබා ගත හැකි සම්පූර්ණ තොරතුරු සහ කේන්දර තොරතුරු බැලිය හැකිය.

  • 5. කැමැත්තක් තිබේ නම් Request එකක් යවන්න ❤️
    Profile එක ඔබට ගැළපේ නම්, එම පුද්ගලයාගේ ඡායාරූපය සහ දුරකථන අංකය ලබා ගැනීම සඳහා Request එකක් යැවිය හැකිය.

  • 6. ඔවුන්ටත් ඔබගේ Profile එක බැලිය හැකිය
    ඔබ Request එකක් යැවූ පසු, අනෙක් පාර්ශ්වයට ඔබගේ Profile එක බැලිය හැකිය.

  • 7. ඔවුන්ට කැමති නම් Request එක Approve කළ හැකිය
    ඔවුන්ටත් ඔබගේ Profile එක ගැළපේ නම්, ඔබගේ Request එක Approve කර ඔවුන්ගේ ඡායාරූපය සහ දුරකථන අංකය ඔබ සමඟ බෙදා ගැනීමට අවසර ලබා දිය හැකිය.

  • 8. Photo & Phone Number ලබාගන්න
    Request එක Approved වූ පසු, ඔවුන්ගේ ඡායාරූපය සහ දුරකථන අංකය අපගේ වෙබ් අඩවිය හරහා ඔබට ලබා ගත හැකිය.

  • 9. සෘජුව සම්බන්ධ වී කතා කරන්න 📞
    ඉන්පසු දෙපාර්ශ්වයටම සෘජුව සම්බන්ධ වී කතා කළ හැකිය. පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර, එකිනෙකා හඳුනාගෙන, දෙපාර්ශ්වයේම කැමැත්ත අනුව විවාහය සඳහා ඉදිරියට යා හැකිය. 💍❤️

  • සරල ක්‍රියාවලිය:
    ලියාපදිංචි වන්න → Profile Activate කරන්න → සුදුසු Profiles සොයන්න → Profile බලන්න → Request යවන්න → Approval ලබාගන්න → Photo & Phone ලබාගන්න → සෘජුව සම්බන්ධ වන්න → විවාහය සඳහා ඉදිරියට යන්න! 💍


    ඔබගේ ජීවිත සහකරු/සහකාරිය සෙවීම අදම ආරම්භ කරන්න! ❤️

    Q 6 : Will my photograph be safe?
  • Yes. Your photograph will not be shared with others without your permission. 🔒
  • When you create your profile, your photograph will be securely stored on our website.
  • If another registered member's family views your profile and is interested, they can send you a Request to view your photograph and telephone number. We will share your photograph and telephone number with them only if you approve their Request. You can also Reject or Block a Request.
  • Similarly, you cannot view other members' photographs and telephone numbers without their permission.
  • 🔐 Your privacy is important to us. Your personal information will not be shared without your permission.

  • ප්‍රශ්නය 6 : මගේ ඡායාරූපය ආරක්ෂිතව තිබේද?
  • ඔව්. ඔබගේ අවසරයකින් තොරව ඔබගේ ඡායාරූපය වෙනත් පුද්ගලයන් සමඟ බෙදා නොගනු ලැබේ. 🔒
  • ඔබ Profile එක නිර්මාණය කරන විට ඔබගේ ඡායාරූපය අපගේ වෙබ් අඩවියේ ආරක්ෂිතව ගබඩා කරනු ලැබේ.
  • වෙනත් ලියාපදිංචි සාමාජිකයෙකුගේ පවුලේ අයෙකු ඔබගේ Profile එක දැක කැමැත්තක් ඇති වුවහොත්, ඔබගේ ඡායාරූපය සහ දුරකථන අංකය බැලීමට Request එකක් එවිය හැකිය. ඔබ එම Request එක Approve කළහොත් පමණක් ඔබගේ තොරතුරු ඔවුන් සමඟ බෙදා ගනු ලැබේ. Request එක Reject හෝ Block කිරීමටද ඔබට හැකිය.
  • එසේම, වෙනත් සාමාජිකයන්ගේ ඡායාරූප සහ දුරකථන අංක ඔවුන්ගේ අවසරයකින් තොරව ඔබට බැලිය නොහැකිය.
  • 🔐 ඔබගේ Privacy අපට වැදගත්ය. ඔබගේ අවසරයකින් තොරව ඔබගේ පෞද්ගලික තොරතුරු බෙදා නොගනු ලැබේ.

  • Q 7 : Will the telephone number I provide be safe?
  • Yes. Your telephone number will not be shared with others without your permission. 🔒
  • If another registered member's family is interested in your profile, they can send you a Request to view your photograph and telephone number. Your information will be shared only if you approve the Request.
  • You can Reject or Block Requests.
  • You cannot obtain other members' telephone numbers without their permission.
    • 📱 Your telephone number — under your control
    • 🔐 Not shared without your permission
    • 🤝 Direct contact only after both parties give consent
    • Your privacy and security are very important to us.

    ප්‍රශ්නය 7 : මා ලබාදෙන දුරකථන අංකය ආරක්ෂිතව තබා ගන්නවාද?
  • ඔව්. ඔබගේ අවසරයකින් තොරව ඔබගේ දුරකථන අංකය වෙනත් පුද්ගලයන් සමඟ බෙදා නොගනු ලැබේ. 🔒
  • වෙනත් ලියාපදිංචි සාමාජිකයෙකුගේ පවුලේ අයෙකු ඔබගේ Profile එකට කැමති නම්, ඔබගේ ඡායාරූපය සහ දුරකථන අංකය ලබා ගැනීමට Request එකක් එවිය හැකිය. ඔබ එම Request එක Approve කළහොත් පමණක් තොරතුරු බෙදා ගනු ලැබේ.
  • Request එක Reject හෝ Block කිරීමටද ඔබට හැකිය.
  • අනෙකුත් සාමාජිකයන්ගේ දුරකථන අංක ඔවුන්ගේ අවසරයකින් තොරව ඔබට ලබාගත නොහැකිය.
    • 📱 ඔබගේ දුරකථන අංකය – ඔබගේ පාලනය යටතේ
    • 🔐 ඔබගේ අවසරයකින් තොරව බෙදා නොගනු ලැබේ
    • 🤝 දෙපාර්ශ්වයේම කැමැත්තෙන් පසුව පමණක් සෘජු සම්බන්ධතාව
    • ඔබගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව අපට ඉතා වැදගත්ය.

    Q 8 : Do you have brides/grooms who match our expectations?
  • Yes. We may have bride/groom profiles that match your expectations. ❤️
  • Our service has been operating since 2012 and we currently have 12,000+ profiles. Our service includes profiles of Sri Lankans living both in Sri Lanka and overseas.
  • We continuously promote our profiles through:
    • 📘 Facebook
    • 📸 Instagram
    • 🎵 TikTok
    • ▶️ YouTube
    • 📰 Weekend newspapers in Sri Lanka
  • You can search for suitable profiles based on religion, caste, educational qualifications, age, occupation, country of residence, horoscope requirements and other preferences.
  • 12,000+ Profiles • Serving Since 2012
  • Sri Lanka & Overseas Profiles ❤️
  • 👉 Register today and start searching for suitable profiles! 💍

  • ප්‍රශ්නය 8 : අපගේ අපේක්ෂාවන්ට ගැළපෙන මනාලයන්/මනාලියන් ඔබ සතුව සිටීද?
  • ඔව්. ඔබගේ අපේක්ෂාවන්ට ගැළපෙන මනාල/මනාලියන්ගේ Profiles අපගේ සේවාවේ තිබිය හැකිය. ❤️
  • අපගේ සේවාව 2012 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, දැනට අප සතුව 12,000+ Profiles ඇත. ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ Profiles අපගේ සේවාවේ ඇත.
  • අපගේ Profiles පිළිබඳ තොරතුරු ජනතාව වෙත අඛණ්ඩව ගෙන යාම සඳහා:
    • 📘 Facebook
    • 📸 Instagram
    • 🎵 TikTok
    • ▶️ YouTube
    • 📰 ශ්‍රී ලංකාවේ Weekend Newspapers
  • ආගම, කුලය, අධ්‍යාපන සුදුසුකම්, වයස, රැකියාව, පදිංචි රට, කේන්දර අවශ්‍යතා සහ වෙනත් කරුණු අනුව ඔබට ගැළපෙන Profiles සෙවිය හැකිය.
  • 12,000+ Profiles • 2012 සිට සේවය
  • ශ්‍රී ලංකා & විදේශීය Profiles ❤️
  • 👉 අදම ලියාපදිංචි වී, ඔබට ගැළපෙන මනාලයන්/මනාලියන් සෙවීම ආරම්භ කරන්න! 💍

  • Q 9 : Please explain your registration fees.
    You can view the registration fee details on our Matrimonial Registration Page.

    ප්‍රශ්නය 9 : ඔබගේ ලියාපදිංචි ගාස්තු පිළිබඳ විස්තර කළ හැකිද?
    මනාල/මනාලියන් ලියාපදිංචි කිරීම සඳහා වන අපගේ ලියාපදිංචි කිරීමේ පිටුවෙන් ලියාපදිංචි ගාස්තු පිළිබඳ විස්තර බැලිය හැකිය.

    Q 10 : Where is your company located? Can I visit your office?
    Our company is located in Bambalapitiya, Colombo 04. EQMarriageProposals.com is an online matrimonial matchmaking platform. We are not a traditional marriage broker. For the privacy and security of our members, individual bride/groom information will not be displayed or provided at the office. Complete profile information is available through our website. All registration payments must be made through banking channels. If you need to speak with our Customer Service Department, please call +94 74 173 6800 Or +94 114 312 574. For the privacy and security of our members, customer service calls may be recorded and stored. When you register, you can provide your expectations and preferences. Based on those requirements, suitable profiles may be selected and made available to you through our website.

    ප්‍රශ්නය 10 : ඔබගේ ආයතනය පිහිටා තිබෙන්නේ කොහේද? කාර්යාලයට පැමිණ හමුවිය හැකිද?
    අපගේ ආයතනය බම්බලපිටිය, කොළඹ 04 හි පිහිටා ඇත. EQMarriageProposals.com යනු Online විවාහ සහකරු/සහකාරිය සෙවීමේ Platform එකකි. අපි සාම්ප්‍රදායික විවාහ තැරැව්කරුවන් නොවෙමු. සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව හේතුවෙන් මනාල/මනාලියන්ගේ පෞද්ගලික තොරතුරු කාර්යාලයේදී ප්‍රදර්ශනය කිරීම හෝ ලබාදීම සිදු නොවේ. සම්පූර්ණ තොරතුරු අපගේ වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය. සියලුම ලියාපදිංචි ගෙවීම් බැංකු ක්‍රම හරහා සිදු කළ යුතුය. අපගේ Customer Service අංශය සමඟ කතා කිරීමට අවශ්‍ය නම් +94 74 173 6800 Or +94 114 312 574 අමතන්න. සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව හේතුවෙන් Customer Service ඇමතුම් පටිගත කර ගබඩා කළ හැකිය. ඔබ ලියාපදිංචි වන අවස්ථාවේදී ඔබගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් සඳහන් කළ හැකිය. එම අවශ්‍යතා අනුව සුදුසු Profiles තෝරා අපගේ වෙබ් අඩවිය හරහා ඔබට ලබාදීමට කටයුතු කරනු ඇත.

    Q 11 : Are the telephone numbers in the profiles genuine?
    We have Phone Number Verified Profiles. Using profiles with verified telephone numbers provides an additional level of confidence to our customers.

    ප්‍රශ්නය 11 : Profiles වල ඇති දුරකථන අංක සැබෑ ඒවාද?
    අප සතුව Phone Number Verified Profiles ඇත. දුරකථන අංක සත්‍යාපනය කර ඇති Profiles භාවිතා කිරීම අපගේ පාරිභෝගිකයන්ට අමතර විශ්වාසයක් ලබා දෙයි.

    Q 12 : Do you only have bride/groom profiles from Sri Lanka?
    No. Our service includes profiles of Sri Lankans living overseas as well as those living in Sri Lanka.

    For example:
  • Sri Lanka
  • London, U.K.
  • Canada
  • Australia

  • ප්‍රශ්නය 12 : ඔබ සතුව ශ්‍රී ලංකාවේ පමණක් මනාල/මනාලියන්ගේ Profiles තිබේද?
    නැත. ශ්‍රී ලංකාවේ පමණක් නොව, විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ Profiles ද අපගේ සේවාවේ ඇත.

    උදාහරණ ලෙස:
  • Sri Lanka
  • London, U.K.
  • Canada
  • Australia

  • Q 13 : How long does the Membership last?
    Membership duration depends on the package you select. We offer different options, from short-term packages to packages where the service continues until your marriage is confirmed.

    ප්‍රශ්නය 13 : Membership එක කොපමණ කාලයක් වලංගුද?
    Membership කාලය ඔබ තෝරාගන්නා Package එක අනුව වෙනස් වේ. කෙටි කාලීන Packages සිට විවාහය තීරණය වන තෙක් සේවාව අඛණ්ඩව ලබාදෙන Packages දක්වා විවිධ විකල්ප අප සතුව ඇත.

    Q 14 : Can I deactivate my Membership after my marriage is confirmed?
    Yes. Once your marriage is confirmed, you can go to the Settings section and Self-Deactivate your profile. Sharing your marriage success with us can also help and encourage other families who are searching for a life partner. ❤️

    ප්‍රශ්නය 14 : විවාහය තීරණය වූ පසු Membership එක නතර කළ හැකිද?
    ඔව්. ඔබගේ විවාහය තීරණය වූ පසු Settings වෙත ගොස් ඔබටම Self-Deactivate කළ හැකිය. ඔබගේ විවාහය සාර්ථක වූ බව අප සමඟ බෙදා ගැනීම විවාහ සහකරුවෙකු/සහකාරියක සොයන අනෙකුත් පවුල් සඳහාද ප්‍රයෝජනවත් විය හැකිය. ❤️

    Q 15 : Will your service continue until my marriage is confirmed?
    Yes. With our Lifetime Service Package, the service continues until your marriage is confirmed. This is one of the important benefits of our service.

    ප්‍රශ්නය 15 : විවාහය තීරණය වන තෙක් ඔබගේ සේවාව දිගටම පවතිනවාද?
    ඔව් — ඔබ Lifetime Service Package එක තෝරාගන්නේ නම්, ඔබගේ විවාහය තීරණය වන තෙක් සේවාව දිගටම ලබාගත හැකිය. මෙය අපගේ සේවාවේ වැදගත් වාසියකි.

    Q 16 : Is there a broker fee after the marriage? Do I have to pay an additional Broker Commission after my marriage is confirmed?
    No — NO BROKER COMMISSION.
    You do not have to pay a traditional broker commission because your marriage has been confirmed through our service.

    ප්‍රශ්නය 16 : විවාහය තීරණය වූ පසු Broker Commission එකක් ගෙවිය යුතුද?
    නැත — NO BROKER COMMISSION.
    අපගේ සේවාව හරහා විවාහය තීරණය වූ පසු සාම්ප්‍රදායික තැරැව්කාර කොමිස් මුදලක් ගෙවීමට අවශ්‍ය නොවේ.

    Q 17 : When can I view profiles after purchasing Membership?
    Once payment and the required verification procedures have been completed, your Membership will be activated. You can then use the profiles and matchmaking facilities according to the package you have selected.

    ප්‍රශ්නය 17 : Membership එක මිලදී ගැනීමෙන් පසු Profiles බැලිය හැක්කේ කවදාද?
    ගෙවීම සහ අවශ්‍ය Verification ක්‍රියාවලිය සම්පූර්ණ කළ පසු ඔබගේ Membership එක Activate කරනු ලැබේ. ඉන්පසු ඔබ තෝරාගත් Package එකට අනුව Profiles සහ matchmaking පහසුකම් භාවිතා කළ හැකිය.

    Q 18 : I live outside Sri Lanka. Can I use EQMarriageProposals.com?
    Yes. Sri Lankans living overseas can also use our service. Depending on your country of residence and preferences, you can search for suitable profiles in Sri Lanka and overseas.

    ප්‍රශ්නය 18 : මම ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වෙමි. EQMarriageProposals.com භාවිතා කළ හැකිද?
    ඔව්. විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ටද අපගේ සේවාව භාවිතා කළ හැකිය. ඔබගේ පදිංචි රට සහ අවශ්‍යතා අනුව ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි සිටින ඔබට ගැළපෙන Profiles සෙවිය හැකිය.

    Q 19 : What should I do if I find a fake or suspicious profile?
    If you believe that a profile contains suspicious information, is fake, or involves inappropriate behaviour, please inform our Customer Support Department immediately. Our Profile Verification Department will review the matter and take appropriate action where necessary.

    ප්‍රශ්නය 19 : ව්‍යාජ හෝ සැක සහිත Profile එකක් හමු වුවහොත් කුමක් කළ යුතුද?
    Profile එකක සැක සහිත තොරතුරු, ව්‍යාජ තොරතුරු හෝ නුසුදුසු හැසිරීමක් ඇති බව ඔබට හැඟේ නම්, වහාම අපගේ Customer Support Department වෙත දැනුම් දෙන්න. අපගේ Profile Verification Department විසින් එය පරීක්ෂා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත.

    Q 20 : How many years has your service been operating?
    EQMarriageProposals.com has been operating since 2012.
    Serving Sri Lankans in their search for a life partner since 2012. ❤️

    ප්‍රශ්නය 20 : ඔබගේ සේවාව කොපමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වේද?
    2012 වසරේ සිට EQMarriageProposals.com ක්‍රියාත්මක වේ.
    2012 සිට ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත සහකරුවෙකු/සහකාරියක සෙවීමේ ගමනේ විශ්වාසයෙන්. ❤️

    Q 21 : How many marriages have taken place through your service?
    100+ marriages per year is one of the significant achievements of our service based on our experience. EQMarriageProposals.com has been operating since 2012.

    ප්‍රශ්නය 21 : ඔබගේ සේවාව හරහා කොපමණ විවාහ සිදුවී තිබේද?
    වසරකට 100+ විවාහයන් සිදුවීම අපගේ අත්දැකීම්වල වැදගත් සාර්ථකත්වයකි. EQMarriageProposals.com 2012 වසරේ සිට ක්‍රියාත්මක වේ.

    Q 22 : When can I use the service?
    While your Membership is active, you can access and use our website 24 × 7 from anywhere with an internet connection.

    ප්‍රශ්නය 22 : සේවාව භාවිතා කළ හැක්කේ කවදාද?
    ඔබගේ Membership එක සක්‍රීයව පවතින කාලය තුළ, Internet සම්බන්ධතාවයක් ඇති ඕනෑම ස්ථානයක සිට 24 × 7 අපගේ වෙබ් අඩවිය භාවිතා කළ හැකිය.

    Q 23 : Why should I choose EQMarriageProposals.com?
  • ❤️ Serving since 2012
  • 👫 100+ marriages per year
  • 🔐 Strong focus on privacy
  • 📱 Phone Number Verified Profiles
  • 🌎 Sri Lanka + Overseas Profiles
  • 🎓 Well-educated Profiles
  • ♾️ Unlimited Profiles / Proposals
  • 💫 Unlimited Horoscope
  • 🤝 No Broker Commission
  • ❤️ Lifetime Service – until marriage is confirmed

  • ප්‍රශ්නය 23 : EQMarriageProposals.com තෝරාගත යුත්තේ ඇයි?
  • ❤️ 2012 සිට සේවය
  • 👫 වසරකට 100+ විවාහයන්
  • 🔐 Privacy සඳහා ප්‍රමුඛත්වය
  • 📱 Phone Number Verified Profiles
  • 🌎 ශ්‍රී ලංකා + විදේශීය Profiles
  • 🎓 හොඳ අධ්‍යාපනික පසුබිමක් ඇති Profiles
  • ♾️ Unlimited Profiles / Proposals
  • 💫 Unlimited Horoscope
  • 🤝 No Broker Commission
  • ❤️ Lifetime Service – විවාහය තීරණය වන තෙක්

  • Q 24 : Is your company a government-registered company?
    Yes. We are a government-registered company. Our business registration details can be viewed below.

    ප්‍රශ්නය 24 : ඔබගේ ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක්ද?
    ඔව්. අපි රජයේ ලියාපදිංචි ආයතනයකි. අපගේ ව්‍යාපාර ලියාපදිංචි තොරතුරු පහතින් බැලිය හැකිය.